මේ දිනවල නුවරඑළිය දිස්ත්රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අතුරු මංමාවත් දිගේද විශාල දිය කදන් පහළට ඇදෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.
මෙය ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් බැවින් නුවරඑළියට පැමිණෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, හැකි නම් මේ දිනවල නුවරඑළියට පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




