නීති හදන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නෙවෙයි – ජනපති (වීඩියෝ)

නීති සම්පාදනය කරන්නේ පුරවැසියාගේ උවමනාවට මිස පාලකයාගේ උවමනාවට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති 28 වන ජාතික ගුරු සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බවයි.

ඒ, අනුව පාලකයින් වෙනුවෙන් නීති සැකසූ යුගය අවසන් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාවගේ කෝණයේ සිට එම නීති සම්පාදනය වන බවයි මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ.

පාලකයාගේ උවමනාවට නීති හදපු යුගය අවසන්, පාලකයාගේ උවමනාවට නීති නෙවෙයි ව්‍යවස්ථා හැදුවා. පාලකයන්ගේ උවමනාවට ව්‍යවස්ථා සංශෝධනය කළා. ඒ ඉතිහාසයේ, හැබැයි අද අපි සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝණයෙන්, ඒ නීතියට භාජනයවන අයගේ කෝණය දෙස බලමින් තමයි අපි නීති සම්පාදනය කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34