නිවේදිකා දිල්කා සමන්මලීගේ පුංචි දෝනිගේ පළමු උපන්දිනය සැමරූ හැටි

දිල්කා සමන්මලී කියලා කියන්නේ අපේ රටේ කාගේත් ආදරයට වගේම ගෞරවයට පාත්‍ර වෙන දක්ෂ නිවේදන ශිල්පිනියක් දෙරණ රුපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දැකගන්න ලැබෙන අපේ ආදරණීය නිවේදන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි දරුවන් තිදෙනෙකුගේ සෙනෙහබර මවක්.ඇයගේ පුංචි දූ සිගිත්තියගේ පළමු උපන්දිනට මේ ආදරණීය පවුලේ හැමෝම එකතු වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආගමික වාතාවත්වල යෙදෙමින් තම සිඟිත්තියගේ උපන්දිනය සමරනු ලැබුවේ.

එහි ජායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?