AFC Banner
Empty Ad
Empty Ad

නිවසින් පිටව යා හැක්කේ එක් පුද්ගලයකුට පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ යටතේ පසුගිය 13 වැනිදා යාවත්කාලීන කෙරුණු, මාර්ගෝපදේශන සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් එක් කර තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, එක් නිවසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි.

එමෙන්ම, ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන අතර, වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නෙ නැහැ.

ඊට අමතරව, කෘෂිකාර්මික, ධීවර ක්‍රියාකාරකම්ද සිදුකළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලවයි.සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයෙන් සියයට විසි පහකට පමණක් අනුමැතිය ලැබෙන අතර සාප්පු සංකීර්ණ අද සිට වසා දැමෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?