නිවසින් පිටව යා හැක්කේ එක් පුද්ගලයකුට පමණයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ යටතේ පසුගිය 13 වැනිදා යාවත්කාලීන කෙරුණු, මාර්ගෝපදේශන සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් එක් කර තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, එක් නිවසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි.

එමෙන්ම, ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන අතර, වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නෙ නැහැ.

ඊට අමතරව, කෘෂිකාර්මික, ධීවර ක්‍රියාකාරකම්ද සිදුකළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලවයි.සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයෙන් සියයට විසි පහකට පමණක් අනුමැතිය ලැබෙන අතර සාප්පු සංකීර්ණ අද සිට වසා දැමෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39