නිල සංචාරයකට පැමිණි ඉන්දීය උප ජනපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් අද (19) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව තිබුණා.

මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණා.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් අද (19) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39