AFC Banner
Empty Ad
Empty Ad

නිලුක කරුණාරත්නට කොවිඩ්

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලුක කරුණාරත්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහුට මේ වනවිට දරුණු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කර නොමැති අතර ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ස්වයං නිරෝධායනය වී ඇති බව වාර්තා වෙයි.

මෙයට පෙර ඔහුගේ බාල සොහොයුරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවක ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා ආසාදනය වී තිබූ හෙයින් නිලුක ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණක් සඳහා පෙනී සිට ඇත.

එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?