නිලුක කරුණාරත්නට කොවිඩ්

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලුක කරුණාරත්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහුට මේ වනවිට දරුණු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කර නොමැති අතර ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ස්වයං නිරෝධායනය වී ඇති බව වාර්තා වෙයි.

මෙයට පෙර ඔහුගේ බාල සොහොයුරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවක ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා ආසාදනය වී තිබූ හෙයින් නිලුක ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණක් සඳහා පෙනී සිට ඇත.

එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37