AFC Banner
AFC Banner
Empty Ad

නිල්වලා ගඟේ අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොගැනේ (ඡායාරූප)

ඊයේ (26) පස්වරුවේ පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන්, දෙදෙනෙකුගේ සිරුරු අද (27) උදෑසන සොයාගෙන ඇති බව වාර්තා වනවා.

නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදාගෙන අද ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම සිරුරු දෙක හමු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මත්පැන් සාදයකින් අනතුරුව ඊයේ (26) පස්වරුවේ නිල්වලා ගඟේ දියනෑමට ගිය පිරිසක් අතරින් පස්දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එයින් එක් අයෙකු බේරාගැනීමට හැකිව තිබුණා.

අතුරුදන් වූ අනෙකුත් සිව්දෙනා සොයා ඊයේ (26) පස්වරුවේ ම සෝදිසි මෙහෙයුම් දියත් කළ ද ඊයේ රාත්‍රිය වනතෙක් ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ඔවුන් මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සේවය කරන අයවලුන් බව අනාවරණය වී ඇති අතර, ඔවුන් ආයතනයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සතුට සැමරීම වෙනුවෙන් මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ.

දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිව්දෙනා දෙයියන්දර, පෝරතොට, වැලිගම බටවල සහ මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

301105984 469992758312537 6447270848022917095 n
301350854 1259481864800858 3468428744442218383 n
301790857 449209863889465 6092821483275448062 n
301890857 423144519914003 7236738921501989580 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?