Empty Ad
AFC Banner
Empty Ad

නිරෝධායන ඇඳිරිනීතිය සම්බන්ධ අද රජය ගත් තීරණය

නි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ලබන 21 වැනි අඟහරුවාදා අලුයම 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී එම තීරණයට එළැඹුණු බවයි ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.  

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වනවිට ඉදිරි කාලයේ දී නැවත රට විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම, මෙම කාලය තුළ එන්නත්කරණය සඳහා මෙන්ම, හැකි සෑම විට ම නිවසේ රැඳී සිටීමට සහ මුව ආවරණ පැළඳීම පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?