නිරූපමා ට දඩුවම් දිමට සැරසෙයි ? රෝහිත කට අරී

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ‘පැන්ඩෝරා පේපර්ස්’ මගින් සඳහන් වීම සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක දී සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ එය පුද්ගලික අයෙකුට සම්බන්ධ සිදුවීමක් බවත් යම් අයෙකු අයථා ලෙස මුදල් උපයාගෙන තිබේ නම් ඒ පුද්ගලයාට එරෙහිව රටේ නීතිය අනුව කටයුතු කිරීමට සුදානම් බවත්ය.

ඒ සඳහා ඒ ද බී ද සී ද ඩී ද යන්න අදාල නොවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?