නිරූපමා ට දඩුවම් දිමට සැරසෙයි ? රෝහිත කට අරී

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ‘පැන්ඩෝරා පේපර්ස්’ මගින් සඳහන් වීම සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක දී සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ එය පුද්ගලික අයෙකුට සම්බන්ධ සිදුවීමක් බවත් යම් අයෙකු අයථා ලෙස මුදල් උපයාගෙන තිබේ නම් ඒ පුද්ගලයාට එරෙහිව රටේ නීතිය අනුව කටයුතු කිරීමට සුදානම් බවත්ය.

ඒ සඳහා ඒ ද බී ද සී ද ඩී ද යන්න අදාල නොවන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

  1. මේවා කවදාවත් සිදු නොවන සිහින කතා පමනක් බව පාඨකයා මතක තබා ගන්න . රෝහිත අබේගුනවර්දන යනු උපතෙ සිට සොරෙකි . කලක් දුම් රිය මැදිරි වලට රත්‍රන් මාල කඩපු සොරෙකි . මහින්දගෙ ජනපති කාලයෙ සිටි සොරුන් තවමත් මෙ ජනපති යටතෙ මහින්දගෙ කැබිනෙට්ටුවේ සිටි . එපමනක් නොව අලුත් සොරුන්ද මෙ සමග බිහිවී ඇත: මහින්දද සොරෙකි / සුනාමියෙන් ගසා කාපු කෝටි ගනන් කියා විස්තර කිරීමට අපහසුය / එම පවුලෙ බැසිල්ද සොරෙකි . ඉතින් නිරූපමා ගෙන මුන් මොන විදියෙ කටයුතු කරාවිද කියා විච්කිච්චාවක් අපට තිබෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14