AFC Banner
AFC Banner
Empty Ad

නිරුවතින් හොරකමේ යන සැකකරුවෙක් සොයා පොලිස් පරීක්ෂණ (ඡායාරූප)

කළුතර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී දේපළ සොරාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය දින කීපය තුළ කළුතර ප්‍රදේශයේ නිවාස ගණනාවකට ඇතුළු වී දේපළ සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස නිවාස වලට ඇතුළු වන මෙම පුද්ගලයා එහි දී මන්නයක් අත දරාගෙන නිරුවත් වී සැරිසරන අයුර නිවසක් තුළ සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරාවක ද සටහන්ව තිබුණා.

කළුතර දකුණු සහ උතුරු පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

1 2
2 2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
2
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?