නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම තීරණය ගත් බවයි.

ඉවත් කර ගත් ඖෂධ සඳහා ආදේශක දැනටමත් ලැබී ඇති බවත් එම තොග කඩිනමින් රෝහල් වෙත යොමු කරන බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කිසිදු පාර්ශවයකට ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ආනයනය කළ නොහැකි අතර සියලුම ආනයනයන් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

කෙසේ වෙතත් ඇතැම් ඖෂධ භාවිත කිරීමේදී සංකූලතා වාර්තා වන බවත් එවැනි අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කර බලධාරීන් එම ඖෂධ ඉවත් කර ගන්නා බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10