Breaking News: නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දි තිබෙනවා.ඊයේ (05) නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 148ක් හිමිවුණා.

18daff68 21f6 4ea7 88a7 03ccdaa01c8f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?