නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇමති ධුරයක දිවුරුම් දෙයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මිට සුළු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඔහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.