නිදහස් දින සැමරුමේ පෙරහුරු සඳහා කොළඹ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

එළඹෙන පෙබරවාරි 04 වනදා පැවැත්වෙන 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහාවන පෙරහුරු හෙට (29) දිනයේ සිට ආරම්භ වනවා.

පොලිසිය සඳහන් කළේ 29, 30, 01 සහ 02 යන දින හතර තුළ මෙම පෙරහුරු පැවැත්වෙන බවයි.

අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි පාසල් දරුවන්ට අපහාසුතාවයකට පත් නොවන ලෙසට පෙරවරු 8.00ට නිදහස් දින පෙරහුරු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ කොළඹට ඇතුළුවන රථ වාහන සහ ජනතාව නිදහස් චතුරශ්‍රය ප්‍රදේශය මඟ හැර කොළඹ නගරයට ඇතුළුවන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පෙරහුරු පැවැත්වෙන දිනයන්වල දී නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග වසා තැබීම සහ රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ සැලැස්ම පහතින් දැක්වෙනවා.

2 4
3 1
5 1
6 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?