නිදහස් දින සැමරුමේ පෙරහුරු සඳහා කොළඹ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

එළඹෙන පෙබරවාරි 04 වනදා පැවැත්වෙන 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහාවන පෙරහුරු හෙට (29) දිනයේ සිට ආරම්භ වනවා.

පොලිසිය සඳහන් කළේ 29, 30, 01 සහ 02 යන දින හතර තුළ මෙම පෙරහුරු පැවැත්වෙන බවයි.

අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි පාසල් දරුවන්ට අපහාසුතාවයකට පත් නොවන ලෙසට පෙරවරු 8.00ට නිදහස් දින පෙරහුරු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ කොළඹට ඇතුළුවන රථ වාහන සහ ජනතාව නිදහස් චතුරශ්‍රය ප්‍රදේශය මඟ හැර කොළඹ නගරයට ඇතුළුවන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පෙරහුරු පැවැත්වෙන දිනයන්වල දී නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග වසා තැබීම සහ රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ සැලැස්ම පහතින් දැක්වෙනවා.

2 4
3 1
5 1
6 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14