නිදහස් උළෙලට යන්න සිවිල් ආරක්ෂක සෙබලුන් කලා වැව් බැම්මේ පුහුණුවක

75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගී වන ආරක්ෂක අංශ විසින් මේදිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සඳහා පෙර පුහුණු වීම් සිදුකරනු ලබනවා.

අනුරාධපුරයේ ඉතා සුන්දර ජලාශයක් වූ කලා වැවේ වැව් බැම්මේ මේ දිනවල ගල්කිරියාගම යුදහමුදා පුහුණු පාසල මගින් පුහුණුව ලබාදෙන සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 300කට ආසන්න පිරිසක් නිදහස් දිනට සහභාගී වීම සඳහා පෙර පුහුණු පෙලපාලියේ යෙදෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ සඳහා උතුර, නැගෙනහිර, උතුරුමැද ආදි සියලු පළාත්වල සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් මෙන්ම කාන්තා සෙබළියන් ද එලෙසම පුහුණු පෙලපාලි සඳහා එක්ව සිටිනවා.

A 2
A 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14