ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ශූරතාවලිය නොවැම්බර් 14 සිට 23 දක්වා දෝහා හිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය ආසියාවේ රටවල් 08ක කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, හොංකොන් චීන කණ්ඩායම තරගවලියේ A කාණ්ඩය යටතේ ර=තරග වදින අතර ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට නියමිතයි.
තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් සාමාජිකත්වය හිමි රටවල්වල කණ්ඩායම් හැර ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං යන කණ්ඩායම් ඔවුන්ගේ ජාතික සංචිතයන්ම මෙම තරගාවලිය සඳහා යොදාගනු ලබනවා.
තරගවලියේ කාලසටහන පහතින් ,






