නැගී එන ආසියානු කුසලානයේ තරග සඳහා දිනයන් වෙන් කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ශූරතාවලිය නොවැම්බර් 14 සිට 23 දක්වා දෝහා හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ආසියාවේ රටවල් 08ක කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, හොංකොන් චීන කණ්ඩායම තරගවලියේ A කාණ්ඩය යටතේ ර=තරග වදින අතර ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය B කාණ්ඩය යටතේ තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් සාමාජිකත්වය හිමි රටවල්වල කණ්ඩායම් හැර ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං යන කණ්ඩායම් ඔවුන්ගේ ජාතික සංචිතයන්ම මෙම තරගාවලිය සඳහා යොදාගනු ලබනවා.

තරගවලියේ කාලසටහන පහතින් ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42