නාලක ගොඩහේවා ඉල්ලා අස්වෙයි ?

නාලක ගොඩහේවා සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.

ඔහු පසුගිය 18 වනදා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි කළේය.