නාරාහේන්පිට – දාබරේ මාවතේ මහල් නිවාසයක හතරවෙනි මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.
උඩුමහල් කිහිපයක ගින්න පැතිරී ඇති අතර ගිනිවන රථ හයක් පමණ ගින්න නිවීමේ කටයුතු සිදු කරනවා.
උඩුමහලේ සිටින පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ද සිදුවෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1
1





