ආබාධිත රණවිරුවන් සහ රජයේ සේවකයන් ඇතුළු පිරිසක් නාරාහෙන්පිට සණස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
වසර ගණනාවකට පෙර ලබාගත් ණය මුදල්වලට පසු කාලීනව අධික පොලියක් එකතුකර ඇති බවත් එය ඉතාමත් අසාධාරණ මුදල් ලබා ගැනීමක් බවත් විරෝධතාකරුවන් පවසනවා.
මේ වන විට එම සණස ගොඩනැගිල්ලට වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා ඇති බවයි වාර්තාවන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
3
+1
2
+1
4





