නාරාහෙන්පිට සණස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

ආබාධිත රණවිරුවන් සහ රජයේ සේවකයන් ඇතුළු පිරිසක් නාරාහෙන්පිට සණස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

වසර ගණනාවකට පෙර ලබාගත් ණය මුදල්වලට පසු කාලීනව අධික පොලියක් එකතුකර ඇති බවත් එය ඉතාමත් අසාධාරණ මුදල් ලබා ගැනීමක් බවත් විරෝධතාකරුවන් පවසනවා.

මේ වන විට එම සණස ගොඩනැගිල්ලට වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා ඇති බවයි වාර්තාවන්නේ.

  1. මමත් ඔය ගැටලුවට මැදි වෙලා ඉන්නෙ.උන් හිතන්නෙ මිනිස්සු බල්ලො මරලා සල්ලි හොයනවා කියලද ඩන්නෙ නැහැ.මේකට අනිවාර්යයෙන් විසදුමක් ඕනෙමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14