AFC Banner
AFC Banner
Empty Ad

නාය යෑමකින් රත්නපුර – දෙනියාය මාර්ග අවහිර වෙයි

නාය යෑමක් හේතුවෙන් රත්නපුර – දෙනියාය මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එම මාර්ගයේ 85 සැතපුම් කණුව අනිල් කන්ද ස්ථානයෙන් මෙම නාය යෑම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර, එම මාර්ගය භාවිතකරන පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කළ හැකි බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව විකල්ප මාර්ග ලෙස – කෑල්ල හංදිය , සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?