නාය යෑමකින් රත්නපුර – දෙනියාය මාර්ග අවහිර වෙයි

නාය යෑමක් හේතුවෙන් රත්නපුර – දෙනියාය මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එම මාර්ගයේ 85 සැතපුම් කණුව අනිල් කන්ද ස්ථානයෙන් මෙම නාය යෑම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර, එම මාර්ගය භාවිතකරන පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කළ හැකි බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව විකල්ප මාර්ග ලෙස – කෑල්ල හංදිය , සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16