නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ, අනුව පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 යටතේ සහ අදිරය 01 යටතේ මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 01

කළුතර දිස්ත්‍රික්කය – බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගාල්ල දිස්ත්‍රික්කය – යක්කලමුල්ල, නියාගම, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

බදුල්ල දිස්ත්‍රික්කය – ඇල්ල, හාලිඇල, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය – නාරම්මල, පොල්ගහවෙල, අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අනතුරු ඇඟවීමේ මට්ටම 02

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, ⁠පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27