නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කෙරේ

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙමින් පවතින වර්ෂාපතනයත් සමඟ නාච්චාදූව ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?