නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කෙරේ

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙමින් පවතින වර්ෂාපතනයත් සමඟ නාච්චාදූව ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.