නව සුරාබදු පනතක්

නව සුරාබදු පනතක් ගෙන ඒමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (14) පෙරවරුවේ පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳව දැනුම් දුන්නා.

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබුවා.

ඒ, අනුව එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට ඒ අනුව කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?