AFC Banner
Empty Ad
Empty Ad

නව වෛරසයෙන් බොහෝ දෙනෙකු මිය යාවි – වසංගත රෝග ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතා ඉක්මනින් පැතිරෙන මෙම වෛරසය නිසා ඉන්දියාවේ මෙන් මෙරට තුලත් රෝහල් ධාරිතාව ඉක්මවමින් රොගීන් වාර්තා වීම ඇති වුවහොත් එය දරුණු තත්වයක් විය හැකියි.

 අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ කොවිඩ් රෝගීන් 150කට අවම ප්‍රමාණයක්. නමුත් අවුරුද්ද නිමා වෙනවත් එක්ක එය දෙගුණයක් වුණා. ඊයේ දින වන විට රෝගීන් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීය යුතුයි.“

තව්ද ඒ මහතා සදහන් කර සිටියේ පසුගිය උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය මෙයට හේතු වෙලා තිබෙනවා. ඒ අනුව ජනතාව විශාල වශයෙන් එකතු වෙන උත්සව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි, වෙසක් වෙනුවෙන් පවත්වන උත්සව සියල්ල නතර කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් රැස්වීම් හැර අනෙක් සියල්ල නවතා දමන්න සිදුවී තිබෙන මොහොතක පොදු ප්‍රවාහන සේවය බාවිතා කිරීමේදී දැඩි ලෙස ප්‍රවේසම් විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?