නව වසරට දරුවන් හට ප්ලාස්ටික් ආහාරපෙට්ටි හා වතුර බෝතල් අරන් දෙද්දි ප්‍රවේසමෙන් (වීඩියෝ)

එළඹෙන නව වසර සඳහා තම දරුවන්ට ප්ලාස්ටික් ආහාර පෙට්ටි සහ ජලය ඇසුරුම් කරන බෝතල් මිල දී ගැනීමේ දී දෙමව්පියන් වඩාත් සැළකිළිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ; නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් ඇසුරුම් මිල දී ගැනීමේ දී මහජනතාව වඩාත් සැලකිලිමත් වීම අනිවාර්‍යය බවයි.

මිල දී ගන්නා ප්ලාස්ටික් ඇසුරුම්වල යට පැත්තේ අංක 5 හෝ වයින් කප් එක සහ ගෑරුප්පුව මුද්‍රණය කර නැත්නම් ඒවා මිල දී නොගන්නා ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මේ දිනවල දිවයින පුරා පවත්වාගෙන යන ප්ලාස්ටික් සහ පොලිතින් අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටින බවත් යම් ආකාරයකට ඉහත සඳහන් කර ඇති සළකුණු නොමැති ප්ලාස්ටික් ඇසුරුම් අලෙවි කරන ව්‍යාපාරිකයින් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?