නව පාප්වහන්සේ පළමු ඉරිදා දේශනයේ දී ඉන්දු – පාකිස්තාන සටන් විරාමය ගැන සතුටු වෙයි

සිය පළමු ඉරිදා දේශනයේදී, 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොව පුරා සාමය වෙනුවෙන් කැපවන්නැයි ආයාචනා කළා.

ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද ගැටුම් මෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමය පිළිබඳ ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය දේශනයේ දී විශේෂයෙන් සඳහන් කළා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් ඇති වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ පාප් වහන්සේ ඉදිරි සාකච්ඡා දෙරට අතර කල් පවතින එකඟතාවකට තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළා.

ආදරණීය යුක්රේන ජනතාවගේ දුක් වේදනා මම මගේ හදවතේ දරා සිටිමි,” 14 වැනි ලියෝ පාප්වහන්සේ පැවසුවේ, යුක්රේනයේ “හැකි ඉක්මනින් සත්‍ය, යුක්තිසහගත සහ කල් පවතින සාමයක්” ඉල්ලා සිටිමින්.

ගාසා තීරය සම්බන්ධයෙන්, පවතින ගැටුම පිළිබඳව පාප් වහන්සේ දැඩි ශෝකය පළ කළ අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියා.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින දේ ගැන මම අතිශයින් කනගාටු වෙනවා. වහාම වෙඩි තැබීම නවත්වන්න! වෙහෙසට පත්ව සිටින සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන්න, සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න,” උන්වහන්සේ ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?