AFC Banner
Empty Ad
Empty Ad

නව දිල්ලි ගුවන්තොටේ මාරක අනතුර (ඡායාරූප)

ඉන්දියාවේ නව දිල්ලි ගුවන් තොටුපොළේ වහළයක් අද (28) පෙරවරුවේ කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලැබුවා.

දිල්ලි ගුවන් තොටුපොළේ පර්යන්තය 1 වහල කඩා මෙලෙස කඩා වැටි ඇත්තේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මාධ්‍යයේ යි.

ලොව කාර්ය බහුල ගුවන්තොටුපොළවල වලින් එකක් වන නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිදු වූ මෙම අනතුර නිරීක්ෂණ සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මොහාන් නායිදු පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 20ක වන්දියක් සහ තුවාල ලැබූවන් සඳහා ලක්ෂ 03ක වන්දි මුදලක් ලබාදීමට තිරය කර තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ගුවන් තොටුපොළේ ගුවන් මෙහෙයුම් සදහා දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12
Video thumbnail
පාස්කු ප්‍රහාරය එක්කෙනෙක් බලයට එන්න කරපු මගුලක් කියලා රටම දන්නවා #pasku
01:44
Video thumbnail
2019 ජොන්ස්ටන්ට එරෙහිව අනුර දාපු නඩුව අද විභාගයට ගැනෙයි
03:15
Video thumbnail
හිටපු පොලිස්පති කාලෙකට පස්සේ කරළියට
08:50
Video thumbnail
Breaking news 🛑අරුගම්බේ සිද්ධිය ගැන අසද් සාලිගේන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:04
Video thumbnail
කුඩු වලින් තොර අම්බලංගොඩක් - මෙන්න ජනපතිගෙන් ලැබුන උපදෙස
01:54
Video thumbnail
හිටපු ඇමති කංචනට හොඳටම තදවෙයි
31:04

?