නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවේදී නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වන දින දක්වා යොමු කළ හැකි අතර, එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවද යුරෝපා සංගමයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13