නව ජනාධිපතිවරයෙක්

පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස කොළොම්බියාවේ හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්වී තිබෙනවා.ගුස්රාවෝ පෙට්‍රෝ සියයට 50.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර ඇති අතර, රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 47.3 ක්.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?