නව එනසාල් ප්‍රභේදයක් සොයාගැනේ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව එනසාල් ප්‍රභේදයක් සොයාගෙන තිබේ.

පහතරට තෙත් කලාපවලද නව ප්‍රභේදය වගා කිරීමට හැකි වීම විශේෂත්වයකි. මේ දක්වා එනසාල් වගාකරනු ලැබුවේ වියලි කලාපයේ කඳු මුදුන්වලයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සරත්චන්ද්‍ර ධර්ම පරාක්‍රම පැවසුවේ මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර ගාල්ල, මාතර සහ ගම්පහ වැනි දිස්ත්‍රික්කවල නව ප්‍රභේදය වගා කර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?