නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා අගමැතිනි හරිනි අතර හමුවක්

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය Winston Peters සහ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

ඒ ඊයේ (27) පස්වරුවේදියි.

එහිදී දෙරටම වැදගත් වන සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයේ අත්දැකීම් සහ හවුල්කාරිත්වය අතිශයින් වැදගත් වන ක්ෂේත්‍රයන් වන කෘෂිකර්මාන්තය, ක්‍රීඩා සංවර්ධනය සහ කාන්තා දේශපාලන සහභාගීත්වය යන අංශයන්හි සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ මෙම හමුවේදී බොහෝ කරුණු සාකච්ඡා කෙරුණු බවත් අගමැතිනියගේ නිල ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳ ව තැබූ සටහනේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?