නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා අගමැතිනි හරිනි අතර හමුවක්

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය Winston Peters සහ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

ඒ ඊයේ (27) පස්වරුවේදියි.

එහිදී දෙරටම වැදගත් වන සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයේ අත්දැකීම් සහ හවුල්කාරිත්වය අතිශයින් වැදගත් වන ක්ෂේත්‍රයන් වන කෘෂිකර්මාන්තය, ක්‍රීඩා සංවර්ධනය සහ කාන්තා දේශපාලන සහභාගීත්වය යන අංශයන්හි සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ මෙම හමුවේදී බොහෝ කරුණු සාකච්ඡා කෙරුණු බවත් අගමැතිනියගේ නිල ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳ ව තැබූ සටහනේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16