නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමිකම්පාවෙන් පසු නවසීලන්ත වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබෙනවා.
නවසීලන්ත උප ඇන්ටාක්ටික් දූපත්වල උතුරු කෙළවර වන ස්නාරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර් 160ක් පමණ දුරින් කිලෝමීටර් 33ක් ගැඹුරකින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1