නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමිකම්පාවෙන් පසු නවසීලන්ත වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

නවසීලන්ත උප ඇන්ටාක්ටික් දූපත්වල උතුරු කෙළවර වන ස්නාරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර් 160ක් පමණ දුරින් කිලෝමීටර් 33ක් ගැඹුරකින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14