නයෙක් එක්ක සෙල්ලම් දැමූ තරුණයෙක් අකාලයේ මරු වැළඳගනී (වීඩියෝ)

සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා නාගයෙක් මුඛයේ තබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් එම නාගයා දෂ්ට කිරීමෙන් මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ කමරෙඩි ප්‍රදේශයෙන් මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

23 හැවිරිදි වියේ පසු වූ ශිව්රාජ් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවත්න ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශිව්රාජ් සහ ඔහුගේ පියා සර්පයින් ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, දෙදෙනා විසින් අල්ලා ගත් විශාල නාගයෙක් සමඟ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වීඩියෝවක් ලබාගැනීමට යාමේ දී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

එහිදී අදාළ තරුණයා නාගයා තම මුඛයේ රඳවාගෙන සිටින අතර තුර ඔහුගේ පියා විසින් එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබෙනවා.

එම අවස්ථාවේ දී මුඛයේ රඳවාගෙන නාගයා තරුණයාට දෂ්ටකර ඇති බවයි වාර්තා වන්නේ.

නාගයා දෂ්ට කිරීමෙන් පසු තරුණයා රෝහල් ගත කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැහැ.

අදාළ වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
9
+1
43
+1
4
+1
18
+1
5
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?