AFC Banner
Empty Ad
Empty Ad

නයන වාසලතිලක රටින් පිටවෙයි

අද දින (23) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්; සමගි ජනබල වේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක පිටවගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 604 දරණ ගුවන් යානයෙන් අද අලුයම ඔහු ඔස්ට්‍රේලියාවේ මෙන්බන් බලා පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?