තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ අද (08) සමත් වුණා.
ඇය එම ඉසව්වේ දී මීටර් 56.62ක දක්ෂතාවයක් වාර්තා කළා.
මේ අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාවේ අන්නු රාණිට හැකියාව ලැබුණා.
ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 56.82ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




