නත්තල් දිනයේ අධිවේගී මාර්ගවලින් මිලියන 54ක ආදායමක්

නත්තල් දිනය තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් උපයාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඊයේ (25) දිනයේ දී පමණක් වාහන 140,000 පමණ අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර නත්තල් දිනට පෙර දින අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව පෙරේදා (24) දිනයේ දී රුපියල් මිලියන 61ක ආදායමක් අධිවේගී මාර්ගවලින් උපයාගෙන ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?