Empty Ad
AFC Banner
Empty Ad

නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරොයින් අතුරුදන් වීම ගැන අධිකරණයෙන් CID වෙත නියෝගයක්

කොළඹ අංක 6 මහාධිකරණයේ පවත්වාගෙන ගිය නඩුවකට අදාළ නඩු භාණ්ඩ වශයෙන් තිබූ හෙරොයින් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (13) නියෝග කළා.

මෙම අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ හෙරොයින් යම් ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවට එහි රෙජිස්ටර්වරයා වන එස්.පී.ටී. රංජිත් මහතා විසින් තම දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කළ දැනුම් දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කෙරුණා.

මෙම සිද්ධියට අදාළව රස පරීක්ෂක වර්තා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධිකරණයෙන් නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?