නටලා නටලා ඊයේ සාරංග විවාහ ගිවිස ගනී

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍ය භාවිතා කරන චරිත දෙකක්.

ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට ඔහුන්ට චෝදනා එල්ල වෙනවා. කොහොම නමුත් මේ දෙන්නා නම් ඒ වචනවලට සැලෙන්නේ නැහැ. මේ අද දිනයේ සාරංග මුහුණු පොතට එක්කර තිබු දේ. එහි සටහන්ව තිබුනේ ඊයේ දිනයේ දිනක්ෂි ප්‍රියසාද් සමඟ ඔහු විවාහ ගිවිසගත් බවයි. කෙසේ වෙතත් මේ යාවත්කාලීන කිරීමට බොහෝ රසිකයින් පිරිසක් ප්‍රතිචාර දක්වාද තිබුණා

264072801 642160130259679 7132837480270721848 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?