ධීවරයින්ට බ්‍රිතාන්‍යයෙන් සුභ ආරංචියක්

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් තම රටෙන් ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය නිවේදනය කළා.

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම ප්‍රදේශවල සිටින අවධානමට ලක්වූ ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනෙනු ඇතැයි සාරා හල්ටන් මහත්මිය පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?