ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තවද ඔහු විසින් සිදුකරන ලදැයි කියන වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

sri lanak
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?